අමුතු ඒවා

Netflixලගෙ තවත් සුපිරි කතාවක්...ගොඩක් අය මේකට බැනල තිබ්බ. ඒත් එක දිගට season එකම බලාගෙන යනකොට තේරුණා මේක වෙනම ගේමක්. මේ තියෙන්නෙ ඇත්තටම sex education තමයි කියල. මේක බැලුව කියල sex කරන්න පෙලඹෙන්නෙත් නෑ. sex එපා වෙන්නෙත් නෑ. මේකෙ තියන story line එක අපිව රසවත් කරනව පමණක් නෙමෙයි. ඒ එඩුකේශන් එකත් නියමෙට දෙනව. Game of thrones , Viking බලපු කෙනෙක් නම් මේකෙ තියන scene එච්චර ලොකුවට ගන්න එකක් නෑ. .....(18+) ඒ උනාට මේකෙ චරිත වල වයස 16 .. එක නිසා මේක බලන්න ඕන 15 + හැම දෙනාම කියල මගේ හැගීමක් තියනවා. තාම සීසන් එකයි එපි අටයි... ජනවාරි අලුත් එක... මේකේ අමුතුම ඉමෝශනල් වොර් එකක් තියෙනවා... මම නම් කැමතිම #Ola ට ඒක මාර හිනාවක්...

" මේ ලෝකේ බිලියන හතක් ඉන්නවා... එතනින් කෙනෙක් එයි.. ඔයාගෙම අදහස් තියෙන   ඔයාවම අගය කරන  🖤 "

Comments

Post a Comment