film පිස්සුව.

මලයාලම් .. කන්නඩ කියන්නෙ ඉන්දියාවෙ බිහිවෙන සුපිරිම සිනමා නිර්මාන දායාද කරන භාශා දෙකක් ... ඒත් ගොඩක් අයට මගහැරෙන්නෙත් ඒවා... සමහර විට 2013 නිකුත් උන ඉන්දියාවෙ බොක්ස් ඔෆිස් වාර්තා තියපු Drisayam මලයාලම් ච්ත්‍රපටය නොබලපු ලංකාවේ සිනමා රසිකයෙකු හොයාගන්න නැති තරම්... මොහාන්ලාල්ගෙ අදිවිතිය රන්ගනය මේ තරම් දුරට Drisayam චිත්‍රපටය ඔසවනවත් එක්කම මලයාලම් සිනමාවා ඊටත් වඩා දුරකින් තිබ්බා කියන එක යලි යලිත් සනාත කරගෙන එහි ප්‍රතිනිර්මානයක්  චීන චිත්‍රපටයක් ලෙස තිරගත වෙන්න පටන් ගත්ත sheep with out a shepherd හදුන්වන්න පුලුවන්...

Comments