Rhythm of life.

බෝතලයකට පෙම් බැන්ද කුමරින්දුට

ඉදින් හැකි නම් මෙමට
නුඹේ බෝතල් පෙම්වතිය වන්න,

වරක් හුස්මක් ඇද
ඔය දෙතොලෙ සිරවී
උණුහුමට සිපගන්න....
නුඹට මිහිරක් තබා
සැනෙන් රිදුමක් ලබා
හුස්ම නුදහස් කර
සැනෙකින්ම මියැදෙන්න...
           
            ~Nim~

Comments

Post a Comment