තනිකම
තනිකම
සියලු දිගු රාත්‍රීන්හිදී මා ලගම සැතපෙන්නේ නුඹමය...
අනෝරා මහ වැසි වැටෙද්දීත් මා තදින් තුරුලු කරගන්නේ් නුඹමය....
මාරාන්තික චුම්බනයන්ගෙන් තෙත් දෙතොල් සරසන්නේත් නුඹමය...
සියලු ස්වප්නයන්ගේත් මා හා නුඹම පමණය...
ඇහැරෙන විටත් අනෝරා වැස්සය...
විශ්වාසය...
ඔබේ සුසුමේ සුවද තැවරුණු නුඹ සිපගත් තැන් සෝදා හරින්නට මේ වැස්සටවත් බැරිය...
එවිට මා තනි වූ බව පවසන්නේ කෙසේද...
මගේ තනි නොතනියට නුඹ මා සමගම සිටින්නේය...
ඉතිං "තනිකම"
නුඹ මගේ ප්රියයාය...
නුඹට ප්‍රේම කළ නොහැකිද මට...
~Nim~

Niyamaii
ReplyDelete❤️
DeleteWooow 😮😮
ReplyDeleteලස්සනයි
ReplyDeleteලස්සනයි
ReplyDelete