සීගිරිය
සීගිරිය යන්නෙහි අර්ථය සිංහ පර්වතය යන්නයි.මීට මුල් වූයේ පර්වත බලකොටුවේ පිවිසුම් දොරටුව සිංහයකුගේ ස්වරූපයෙකන් ඉදිකොට තිබීමය.එම රූපයේ නටබුන් තවමත් මාලිගාවට නගින පඩිපෙල පාදමේ දෙපැත්තේ ඇති යෝද සිංහ පාදයන්ගෙන් පෙනේ.එය සබවින්ම මාලිගාවක් වූයේ දශක් එකහමාරක පමණ කාලයක සීගිරිය ශී ලංකාවේ දේශපාලන කේන්ද්‍රීයව භාවිතා වූ බැවිනි.දකුණු හා අග්නිදිග ආසියාවේ ඇති සහස්ත්රයට අයත් සැලසුම් වූ නගර අතුරින් හොදම සංරක්ෂණය වී ඇති ස්ථානය සීගිරිය වන්නට ඇත.සීගිරිය ආසියාවේ නගර නිර්මාණ අතර සුවිශේෂී ස්ථානයක් ගන්නේ එහි චිත්තාකර්ෂණීය වටපිටාව,නිර්මාණාත්මක සැලැස්ම සංරක්ශිත තත්වය ආදීය ඇතුලත් හේතූ ගනනාවක් නිසාය.
"නැගී ඇති බලනට -බැලිනි සිහිවියන්
සිහිගිරි මනදොල පුරයි සරි -බලන රිසිව බෙයනෙද්"
යනුවෙන් ඇති සීගිරි ගී වලට ඇත්තේ ඉතා විශාල වටිනාකමකී.
"නැගී ඇති බලනට -බැලිනි සිහිවියන්
සිහිගිරි මනදොල පුරයි සරි -බලන රිසිව බෙයනෙද්"
යනුවෙන් ඇති සීගිරි ගී වලට ඇත්තේ ඉතා විශාල වටිනාකමකී.

👍👍👍👍පඩිපෙල නගින පාදම දෙපැත්තේ තියෙන්නේ සිංහයෙක්ගේ පාද නෙමේ විශාල කුරුල්ලෙකගේ පාද දෙකක්
ReplyDeleteනිවැරදි කිරීමට ස්තූති... නැවත අපේ වැරදි තිබේනම් දැනුවත්කරන්නේ නම් කෘතඥතාව පල කරන්නෙමු.
Deleteපඩිපෙල නගින පාදම දෙපැත්තේ තියෙන්නේ සිංහයෙක්ගේ පාද නෙමේ විශාල කුරුල්ලෙකගේ පාද දෙකක්
ReplyDelete🖒🖒🖒🖒🖒
ReplyDelete😍😍
ReplyDelete❤️❤️❤️❤️❤️❤️
ReplyDelete