Dark
DARK
Dark කතාමාලාව Netflixලා නිකුත් කරපු ජර්මන් කතා මාලාවක්. මේකට IMDb 8.6 අගයක් ද Rotten Tomatoesහි 88% අගයක්ද හම්බෙලා තියනවා. මේ කතා මාලාවෙ කොටස් 10ක් සමන්විතයි. Crime, Drama, Mystery, Sci-fi, Thriller කියන කැටගරිවලට තමා අයත්වෙන්නෙ.
කතාවෙ යන්නෙ time traveling සීන් එකක් ගැන. Winden කියන නගරෙ පවුල් 4ක පරම්පරා 3ක් සම්බන්දව තමා කතාව ගලාගෙන යන්නෙ.
කතාව ගැන කිව්වොත්, ජොනාස්ගෙ තාත්තා මයිකල්, ලියුමක් ලියලා සියදිවි නසාගන්නව. ලියුමෙ තියෙන්නෙ නොවැම්බර් 4වෙනිද 10.13 Pm වෙනකන් විවෘත කරන්න එපා කියල. ජොනාස්ගෙ තාත්තා නැතිවුන එකෙ ආතතිය නිසා ජොනාස් මාස 2ක් මානසික රෝහලෙ ඉදලා ආපහු කොලේජ් එනව. ඒ කාලෙ winden වල කොල්ලෙක් අතුරු දහන් වෙනව.
ඉතින් ජොනාසුයි, ජොනාස්ගෙ යාලුව බාටෝසුයි, ජොනාස්ගෙ කලින් කෙල්ලයි ඒ කෙල්ලගෙ සහෝදරයො දෙන්නයි අතුරුදහන් උන කොල්ල මත්ද්‍රව්‍ය හංගල තියන ගල් ගුහාව ලගට යනව. එතෙන්දි අර කෙල්ලගෙ පොඩිම සහෝදරය මිකෙල් අතුරුදහන් වෙනව...
ඉතින් මිකෙල්ට මොකද උනෙ..මෙ පවුල් අතර සම්බන්දෙ මොකක්ද.. ජොනාස්ගෙ තාත්තගෙ ලියුමෙ මොනවද තියෙන්නෙ කියලා දැනගන්න කතාව අනිවාරෙන් බලන්න වෙනව..
"ප්‍රශ්නය වන්නේ කොහේද නොව කවදාද යන්නයි"

😍😍
ReplyDelete😍😍👍
ReplyDelete